මැණික් රඟපෑ පවුලේ චිත්‍රපටය වැඩිහිටියන්ට පමණයි වෙච්ච හැටි.

මැණික් විජේවර්ධන සම්බන්ධයෙන් අනිත්‍යා චිත්‍රපටයත් සමග වඩාත් කතාබහට ලක්වුණා.

මේ චිත්‍රපටය පවුලේ චිත්‍රපටයක් ලෙස රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමත කළත් සීගඩීගවිකුනපු කෙනා ඒක වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් විකුණූ  බවයි ඇය කියන්නේ.


 තමන් තමන්ට හදා ගත්ත වටිනාකමක් තිබෙන බව මැණික් නිතරම පවසන කරුණක්.

 මේ අතරේ නිර්මාණ සඳහා අය කරන ගාණ වැඩි නිසා තමන්ව එපා කියන අය හිටියට  ඕනි කියලා හිතන අය තමන් ඉල්ලන ගාණ ගෙවන බව සති අන්ත පුවත්පතකට ඇය කියලා තිබුණා.

 සනී ලියොන් දිහා බලන විදිහට නෙමෙයි අපේ රටේ මිනිස්සු අපේ දිහා බලන්නේ. සනී ලියොන්ගෙන් රඟපෑමේ කලාව දකින අපේ අය අපේ නිළියන්ට වෙනම ලේබලයක් අලවනවා , ඇය සඳහන් කර තිබුණා.




0 comments:

Post a Comment