Nov 13, 2013

විශ්වට කෙල්ලෙක් සෙට් වෙලා

නළුවෙක් හා නිවේදකයක් වන විශ්ව කොඩිකාර පෙම්වෙතක්  වි ඇතැයි වාර්තා වේ.. ඔහුගේ පෙම්වතියගේ නම එරන්දි හරිතවිදාන යැයිද ඔහු හෙළිකර තිබේ..  එමෙන්ම විශ්වගේ පෙම්වතිය උපාධිධාරිනියක් හා ඔහුගේ රසිකාවියක් බවද පැවසේ..  එරන්දි හා ඔහු පිළිබදව වැඩිවිස්තර ඉදිරියේදී හෙලිකරණ බවද විශ්ව පවසා ඇත.. මේ අතර, කාලා කේෂත්‍රෙයන් වාර්තා වන්නේ විශ්ව පසුගිය කාලයේදී වැඩි ඇගෑලූ‍ම්කම් පෑවේ ඔහුට වඩා වැඩිමහල් යුවතියන් සමගින් බවය..

No comments:

Post a Comment