ධනංජය බක්මහේ යුගදිවියට....

ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන ලබන වසරේ අප්‍රේල් මාසයේදී යුගදිවියට එළැඹීමට නියමිත බව වාර්තා වේ.

ඔහු මෙසේ යුග දිවියට එළැඹීමට සැරසෙන්නේ ඔහුගේ පැරණි පෙම්වතිය සමගය.

කළක් විදෙස්ගතව සිටි ඇය ධනංජය දැන හදුනන්නේ කුඩා අවධියේ සිට බවද පැවසේ.

කෙසේවවුද ඔහු විවාහවන දිනය මාධ්‍ය යෙන් වසන් කිරීමට උත්සාහ ගනිමින් සිටින බවද මේ අතර වාර්තා වේ.

0 comments:

Post a Comment