Dec 27, 2013

නදීශාගේ ඇදුම් අඩු පිංතූරයක් පිටකල ඇමති....

නිළියක වන නදීශා හේමමාලි පසු ගියදා එක්සත් ජාතික පක්ෂයේ සාමා ජිකත්වය ලබා බව දැන් කව්රුත් දන්නා කරුණකි..

ඇය එහි යොවුන් පෙරමුණේ සාමාජික ත්වයද ලබා ගත්තා.. බැල්කනියෙන් වැටුනු ඇමතිගේ තුරුලේ සිටි නදීශා හදිස්සියේ පැත්ත මාරුකර ගත්තේ බස්නාහිර පළාත් සභාවට තරග වැදීමට බව පැවසෙනවා..

නොඑසේනම් ඇයට මන්ත්‍රීවරියක්වීමට ඇති ආශාව නිසායි.. නදීශා පැත්ත මාරු කිරීමෙන් පසුව ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු ඇගේ බොහෝ පෞද්ගලික දේවල්ද හෙලිකරන්නට පටන්ගෙන තිඛෙනවා..

මේ අතර, නදීශාගේ ඇදුම් අඩු පිංතූරයක්ද එළියට පැන තිඛෙනවා..

තවද, නදීශා ඉන්දියාවේ දෙමළ ව්‍යාපාරිකයෙකුගෙන් ටෙලියක් හදන්නට මුදල් ඉල්ලු සිද්ධියක් සම්බන්ධයෙන්ද රහස් පොලිසියේ පරීක්ෂණයක් ආරම්භ වී තිඛෙනවා.. ඒ අදාල දෙමළ ජාතිකයා ලංකාවේ කුඩු තැරැව් කරුවන් සමග ගනුදෙනු කිරීම නිසායි..

කෙසේවෙතත් නදීශාගේ ඇදුම් අඩු පිංතූරය පිටකර ඇත්තේ බැල්කනි යෙන් වැටුනු ඇමති බවද වාර්තා වෙනවා..නදීශාගේ එම ඇදුම් අඩු පිංතූරය පහතින්..

No comments:

Post a Comment