Dec 4, 2013

විශ්ව කොඩිකාර යුගදිවියට

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා වූ විශ්ව කොඩිකාර ලබන 05 වැනිදා යුගදිවියට එළඹීමට සූදානම්වන බව වාර්තා වේ. විශ්වට සිය පෙම්වතිය මුණ ගැසී ඇත්තේ නුගේගොඩ රූගත කිරීමක් අතරවාරයේදීය.ඇය නිළියක් නොවුනද විශ්වගේ රූගත කිරීම් නරඹන්න ඇය දර්ශන තලයට නිතර ආ ගිය බව පැවසේ.

විවාහයෙන් පස්සේ මොවුන් මාරුවෙන් මාරුවට කොළඹ හා නුවර පදිංචිවීමටද සූදානම් වේ.විශ්වගේ මනමාලිය කොළඹ ඇත්තියක් වේ.මොවුන්ගේ පල හිළව්වට මේවන විට වසර දෙකක් ගතවී ඇති බවද පැවසේ.

No comments:

Post a Comment