Jan 13, 2014

රයිනි හදිස්සියේ ලංකාවට ආ හේතුව

ප්‍රවීන ගායක ගායිකා යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරාගේ දිය‚ය වන රයිනි චාරුකා හදිස්සියේම ලංකාවට පැමිණ ඇත්තේ විවාහ මංගල්‍යකට එක්වීමකටය..

ඇයට මේ මංගල්‍ය මේතරම් විශේෂ වී ඇත්තේ එය ඇගේ පෙම්වතාගේ නැග‚යගේ වීම නිසාය..

රයිනිගේ පෙම්වතා ද රයිනි මෙන්ම ඇමරිකාවේ පදිංචි ලාංකිකයෙක් බව පැවසේ..

ඔහු රයිනි හා හාදවී ඇත්තේ රයිනගේ පියාවන රූකාන්තගේ සංගීත කණ්ඩයමේ සාමාජිකයෙක්ව සිටි සමයේ බවද වාර්තා වේ..

මුලින් ඔහුට රයිනිගේ දෙමාපියන් වැඩි මනාපයක් නොවුණත් දැන් නම් ඔහුට කැමති බවද පැවසේ

No comments:

Post a Comment