Jan 16, 2014

සමාධි යුගදිවියට

මලී ලෙස පුංචි තිරයේ ප්‍රේක්ෂකයන් අතර ජනාදරයට පත් සමාධි අරුණඡායා මේ වසරේ යුගදිවියට පිවිසීමට නියමිත බව වාර්තා වේ..

ඇයගේ පෙම්වතා වී සිටින්නේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ නිෂ්පාදකයෙක් වන සංජය මොරගොල්ලය..

මේවන විට මොවුන් විවාහයට ලක ලැහැස්තිවන අතර ඔවුන්ගේ විවාහය ලබන මැයි මාසයේදි සිදු කිරීමට නියමිතය..

අගනුවර සුන්දර ඉහළ පැලැන්තියේ හෝටලයක මේ විවාහය සිදුවන බවත් පැවසේ..

No comments:

Post a Comment