Jan 26, 2014

නදීෂා හේමමාලි බීමතින් රිය අනතුරක

දකුණු පළාත් සභාවට තරඟ වදින ජනපි‍්‍රය නිලි නදීෂා හේමමාලි  24 දින රාත‍්‍රියේ රිය අනතුරකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

අනතුරු සිදුවන අවස්ථිවේ රිථය පදවා ඇත්තේ  ජනසරණ වැඩසටහනනේ ජාතික සංවිධායක චතුර රදම්පොල වන අතර ඔවුන් දෙදෙනාව බීමතින් සිට ඇතැයිද පැවසේ.

බත්තරමුල්ල ප‍්‍රදේශයේ සිට පැමිනෙමින් සිටියදී මෙම අනතුරු සිදුව ඇතග අනතුරින් දෙදෙනාම සුළු තුවාල ලැබූවද නදීෂා වෙනත් රථයකින් එතැනින් ඉවත්ව ගියද චතුර රදම්පොල පුද්ගලික රෝහලකින් ප‍්‍රතිකාර ලබාගෙන ඇතැයිද වාර්තා වෙයි.

මෙම සිද්ධිය මාධ්‍ය වෙත ලබා නොදෙන මෙන් නදීෂා ඒ අවස්ථාවේ එතැන සිටි පිරිසට පින්සෙණ්ඩු වී ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment