Jan 28, 2014

උදයන්ති රස්සාවකට මැලේසියාවට

ජනප්‍රිය නිළියක් වන උදයන්ති කුලතුංග පෙබරවාරි 05 වැනිදා මැලේසියාවට යාමට සූදානම්වන බව වාර්තා වේ. ඇය මෙසේ යන්නේ රස්සාවකට බව පැවසේ.

උදයන්ති මැලේසියාවේ යන්නේ තවත් ගැහැනු ළමයි තිදෙනෙක් හා පිරිමි ළමයි තිදෙනෙක් සම`ග බවද වාර්තා වේ. මේ සියල්ල සත්‍ය වුවද ඇය යන්නේ කෙටි කාලයක් සදහාය.

ඒ ලක්‌මිණ අමරදේවගේ අලුත්ම ටෙලිනාට්‍යයේ පිටපතට අනුව මැලේසියාවේ රූගත කිරීම්වලට සම්බන්ධවීම සඳහාය. ලබන 28 වැනිදා උදයන්ති සම්බන්ධවෙන ලක්‌මිණගෙ අලුත්ම ටෙලිය  මුහුරත් උළෙල පැවැත්වීමට නියමිතය.

No comments:

Post a Comment