Dec 23, 2015

නදීෂා ඇග හදාගන්න කරන වැඩ...

ලංකාවේ ඉන්න නළු නිළියෝ වැඩිපුරම ඉන්නේ ජිම් එකේලු. පසුගිය දවස්වල ඔයාලට මතක ඇතිනේ නටාෂා රත්නායක ජිම් ගිහින් ප්‍රසිද්ධ වුණා.



සරාගී නිළි නදීශා හේමමාලිත් මේ දවස් වල වැඩිපුරම ඉන්නෙ ජිම් එකේ කියලයි දැනගන්න තියෙන්නෙ. තමන්ගේ සිරුරේ හැඩය ගැන වැඩිපුර හිතන නදීශා සටන් පුහුණුවන බවත් දැනගන්න තියෙනවා.












No comments:

Post a Comment