Mar 25, 2016

චතුරිකාට පසුව රොෂාන්ගේ අලුත්ම ලෝකය මෙන්න (PHOTOS)

රොෂාන් පිලපිටිය සහ චතුරිකා පීරිස් කලා ලෝකයේ ජනප්‍රිය පෙම්වතුන් යුවලක් ලෙස කලක් කතාබහට ලක් වුණා.

පසුව මේ ආදර සම්බන්ධතා බිඳී ගිය අතර  ඉන් අනතුරුව රොෂාන්ගේ ආදර සම්බන්ධතා පිළිබඳව ක්ෂේත්‍රයේ කතා නොවුණු තරම්.

මේ අතර රොෂාන් පිලපිටිය හා සම්බන්ධ ඡායාරූප කිහිපයක් සුනාලි රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ " Roshan’s Pre-Birthday Surprise Celebrations " ලෙසයි.

මෙම ඡායාරූප අතර රොෂාන්, සුනාලි රත්නායකට කේක් කවන ඡායාරූපයක් ද දක්නට ලැබෙනවා.

එම ඡායාරූප පහතින් දැක්වෙනවා.






No comments:

Post a Comment