Mar 31, 2016

සචිනි ඇඟ හදාගන්නේ මෙහෙමයි (ඡායාරූප)

නිළියන්ගේ නිරූපිකාවන්ගේ දැන් එක එක රැළි තියෙනවානේ. ඒ අතරින් Gym රැල්ල දැන් ටිකක් ප්‍රසිද්ධයි.

Gym ගිහින් හැඩ කරගත්ත තම සිරුරේ සුන්දරත්වය පේන විදියට තමයි මේ විදිහට සමාජජාල අඩවිවලට ඡායාරූප නිළියන්, නිරූපිකාවන් එක්කරන්නේ.
ඔන්න මෙදා පාර Gym ගිහින් තියෙන්නෙ ජනපි‍්‍රය සුරූපී නිළියක් වෙන සචිනි අයේන්ද්‍රා.

සචිනිත් Gym ගිහිං වෙහෙස වෙලා හදාගත්ත තමන්නේ සිහින් සිරුර හැමෝටම බලාගන්න අවස්ථාව උදාකරලා තිබුනේ මෙන්න මේ විදිහට…




No comments:

Post a Comment