Mar 31, 2016

අඩ නිරුවත පෙන්වූ අනෝමා දැන් වෙනස්වෙලා - ඡායාරූප


අනෝමා ජනාධරි කියන්නේ කවුද කියලා දැන් නොදන්න එක්කෙනෙක් නෑ.

එයා ඉතා දක්ෂ නිළියක්. ඒ වගේම එක එක කාලයන් වලදී එක එක මාතෘකා ඔස්සේ ප්‍රසිද්ධියට පත්වෙනවා.

ඒ වගේ ප්‍රසිද්ධ වුණු සිදධියක් තමයි එයා අඩ නිරුවතින් ඡායාරූප ගෙන බුකියේ දැමීම.

ඔන්න ඒ ඔක්කෝම දැන් පැත්තකින් තියලා අනෝමා සාරි එකක් ඇදගෙන ඡායාරූප පෙළක් බුකියට එකතු කරලා තියෙනවයා.

හැමෝම අනෝමගේ අඩ නිරුවත ප්‍රසිද්ධ කරද්දි අපි හිතුවා අනෝමගේ අනිත් පැත්තත් ප්‍රසිද්ධ කරන්න

අනෝම ජනාධරීගේ ඡායාරූප පතින් බලන්න









No comments:

Post a Comment