Mar 25, 2016
දුහුල් ඇඳුමින් සැරසුණු නර්මදා දාපු පට්ට ඩාන්ස් එක
මෙවර ලෝක විවාහක රූ රුජිණ තරඟයට ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නේ නර්මදා යාපා අබේවර්ධනයි.
ඇය එම තරඟයට සහභාගීවීමට තම සැමියා සහ දරුවා සමඟ චීනයට ගොස් තිබෙනවා.
එහිදී ඇය නර්තනයක යෙදෙන වීඩියෝවක් මේ දිනවල සමාජජාල තුළ බෙහෙවින් හුවමාරු වෙනවා.
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment