Mar 30, 2016

යුරේනි කාටත් හොරන්ම විවාහවෙලා (ඡායාරූප)

නව පරපුරේ රංගන ශිල්පිණියක මෙන්ම ගායිකාවක වන යුරේනි නොෂිකා කාටත් හොරෙන් යුග දිවියට පිවිසිලා කියලා ආරංචි වෙනවා.
එයා හැබැයි මේක කාටවත් කියලා නම් නෑ වගේ පේන විදියට.

ගොඩක් අය එයා විවාහ වෙලා තියෙන්නේ ඇත්ත ජීවිතයේ නම් නෙවෙයි කියලත් කියනවා.
මේක මියුසික් වීඩියෝ එකක් සඳහා කරපු එකක් කියලා තමයි ගොඩක් අය නම් කියන්නේ.
කොහොම හරි ඔන්න යුරේනිව විවාහ වුණු බව කියන ඡායාරූප අප වෙත ලැබී තිබෙනවා.
එම ඡායාරූප පහතින් නරඹන්න.




No comments:

Post a Comment