Nov 17, 2013

නදිනි මවක් වීමට සූදානමින්



සුපර් ස්ටාර් සීසන් 2 අදියරෙන් අතිශය ජනප්‍රියතාවයක් දිනා ගත්තු නදිනි ප්‍රේමදාස 2011 අප්‍රේල් මාසේ එයගේ තනිකඩ ජීවිතේට සමු දුන්නා නේ.

ඊට පස්සේ හැමෝම අහුවේ දෙන්නා තුන්දෙනා වෙන්නේ කවදා ද කියලා.නදිනි අම්මා කෙනෙක් වෙන්නෙ කවදද කියලා බලාගෙන හිටිය රසිකයින්ට ඔන්න සුබ ආරංචියක් තියෙනවා.

ඒ කියන්නේ නදිනි දැන් අම්මා කෙනෙක් වෙන්න සූදානමින් ඉන්නේ.ඒ නිසාම නදිනි මේ දවස් වල කලා කටයුතු වලිනුත් ටිකක් ඈත් වෙලා පුංචි පැටියා වෙනුවෙන් මග බලන් ඉන්නවාලු.කුළුදුලේ අම්මා කෙනෙක් වෙන්න යන නදිනිට අපෙනුත් සුබ පැතුම්.

No comments:

Post a Comment