මේදිනවල විකාශයවන තූර්යා හා අම්මාවරුණේ ටෙලි නාට්‍යවල චරිත මවන පඹසරා කාරියවසම්ට අලුත් නමක් පට බැදී ඇතැයි වාර්තා වේ.
ඇයට මෙසේ පට බැදී ඇති නම වන්නේ සීනි බෝල පඔසරා යන්නයි.
පඹසරා හදිස්සියේම සීනි බෝල පඹසරා බවට පත්ව ඇත්තේ ඇය පුවත් පතකට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් නිසාය.
ඇය එහිදී සදහන්කර ඇත්තේ තමාට කොපමන මුදලක් ගෙව්වද තමා සීනි බෝල චරිත ර`ග නොපාන බවයි.
කෙසේවවුද පඹසරා ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ මෙගා ටෙලි නාට්‍යක් හරහාය.
ඇය වඩාත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත්වූයේ නාලන් මෙන්ඩිස්ගේ අංගනා ටෙලි නාට්‍යයේ මංගලා නම් චරිතය හරහාය.
පඹසරා ඉදිරියේදී විකාශයවීමට නියමිත චන්දන ධර්මප්‍රියගේ දුටු සතුටු මලක්, සුරංජන් විජෙජ්නාමගේ රුවන් තාරකා හා ප්‍රසන්න වනසිංහගේ ඔබ එනතුරා යන ටෙලිවල චරිත මවා තිබේ.
No comments:
Post a Comment