Nov 14, 2013

උමාරියා, උදය එක්ක පාළුගේක

ජනප්‍රිය ගායක උදය ශ්‍රී වික්‍රමසිංහ හා ගායිකාවක වන උමාරියා සිංහවංස පහුගිය දිනක මත්තේගොඩ පාළු ගෙයක සිටි බව වාර්තා වේ.. මොවුන් මේ පාළුගෙදරටවී කර ඇත්තේ සුනෙත් මාලිංගගේ අලූ‍ත් සිනමා පටය වන ස්පන්දන හි ගීත රූප රචනයක් සදහා පෙනී සිටීමට බවද පැවසේ..

මේ රූප රචනය රූපවාහිනියේ ප්‍රදර්ශනයට උචිතවන අයුරින් සකස් කරන ලද එකක් බවද පැවසේ..

ඔය මුවේ හසරැල් නැමැති ගීතයට මෙසේ රූප රචනය සිදු කර ඇත..

මේ ගීයේ සංගීතය උදය ශ්‍රි විසින්ම සිදුකර ඇති අතර, එහි පදරචනය සිදු කර ඇත්තේ නන්දන වික්‍රමගේ විසිනි..

No comments:

Post a Comment