Nov 14, 2013

නිශානිට කාර් එක දුන් මුදලාලි හෙළි වේ

ජනප්‍රිය නිළියක වන නිශානි ගමගේට මෝටර් රථයක් තිළිණ කළ අකුරැස්සේ ටිකිරි ස්ටෝර්ස්හි අධිපති ඇයගේ පියා බව වෙත වාර්තා වේ.

මාතර උපන් නිෂානි පවුලේ මද්දුමයාය.ඇයට වැඩිමහල් සහෝදරයෙක්,සහෝදරියක් හා බාල සහෝදරයෙක්, සහෝදරියක් ද සිටියි.

නිෂානි කලක සිට සිය පියාගෙන් මෝටර් රථයක් ඉල්ලා ඇවිටිලි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම හයිබි්‍රඩ් වර්ගයේ මෝටර් රථය ඇයට ලබාදී තිබේ.

අදාල සිද්ධියත් සමග නිෂානි නිළියක් පමණක් නොව ව්‍යාපාරික කටයුතුවලද නියැළී සිටින බවද මේ වන විට හෙළිව තිබේ.


උපුටා ගැනීම ශ්‍රී ලංකා මිරර්

No comments:

Post a Comment