Dec 30, 2013

අනූෂාගේ ලියුම් හුටපටේ ....

නිළියක හා නර්තන ශිල්පිනියක වන අනූෂා දමයන්ති පාසැල් යන සමයේ ලියුම් ලියා ඇත්තේ ඇගේ මිතුරියන්ගේ පෙම්වතුන්ට බව වාර්තා වේ..

අනුෂාට හොඳට ලිවීමේ හැකියාව ඇති බැවින් ඇයගේ මිතුරියන් විසින් පාසලේදී ඇයට කියා ලියුම් ලියා ගන්නා බවද පැවසේ..

මේ කතාව පැතිර ගොස් ඇත්තේ ඇය ගුවන් විදුලි නාලිකාවකාවකට ලබාදුන් පිළිතුරක් නිසාය..

ඇය පාසැල් සමයේ ප්‍රේමවන්තියක්ද යැයි කරන ලද විමසීමකදී ඇය පවසා ඇත්තේ  මට පෙම්වතෙක් හිටියෙ නෑ, ඒත් මම මගේ යාළුවන්ගේ පෙම්වතුන්ටනම් ගොඩාක් ලියුම් ලියාලා තියෙනවා යනුවෙනි..

No comments:

Post a Comment