
කඩවසම් මේ නළුවා හෂිනිගෙන් දැන් කැමැත්ත විමසයි දැන් කැමැත්ත විමසයි යැයි ඇය ඇගිලි ගනිමින් සිටි බවද පැවසේ.
කෙසේවවුද අදාල නළුවා ඇගෙන් කැමත්ත විමසද්දී ඔවුන් අතරට තුන්වැන්නෙක් පැමිණ සිටි බවද වාර්තා වේ. මේ නිසා හෂිනි, නළුවට බහදීම ප්‍රතික්ෂේප කර තිබේ.
නොඑසේනම් ඒ වන විට නළුවාට පෙම්වතියක් සිටීම නිසා නළුවාගේ යෝජනාව හෂිනි බැහැර කර ඇත. හෂිනි කියන්නේ මේ නළුවා තමාට ඇළුම් කළේ, ඔහු පෙම්වතියක් සොයා ගැනීමට පෙර බවයි.
එහෙත් දුෂ්‍යන්ත් තමාගේ පෙම්වතා බවට තිබූ මතය නිසා ඔහු එය හෂිනිගෙන් විමසීම කල් හරිමින් සිටි බවයි. ඒ අතරතුර මේ නළුවාට තවත් තරුණියක් ළංවූ බවද ඇය පවසන්නීය.
මේ අතර, හෂිනි චරිත මැවූ චිත්‍රපට තුනක් ඉදිරියේදි තිරගතවීමට නියමිත බවද පැවසේ.
No comments:
Post a Comment