දැනට දේශපාලන පක්ෂ කිහිපයකින්ම මට ආරාධනා ලැබිලා තියෙනවා. දේශපාලනය කරනවා කියන්නේ මගේ ජීවිතේට අමුතුම දෙයකුත් නොවෙයි. ජනතාවට සේවය කරන්න ඕනේ නම් ඡන්දය ඉල්ලන්නම ඕනේ නැහැනේ. පසුගිය දවස්වලත් මම ජනතා නියෝජිතයෝ එක්ක එකතු වෙලා ගොඩක් වැඩ කටයුතු කළා. හැබැයි ළග එන පළාත් සභා ඡන්දෙට ඉදිරිපත් වනවාද කියන කාරණය ගැන තවම තීරණයක් අරගෙන නැහැ. ඒ දේ වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්.
No comments:
Post a Comment