Dec 26, 2015

පවුල රැකගන්න බැරිවෙන හේතුවක් ගැන පියුමි කියන කතාව

පියුමි බොතේජු කියන්නේ පුංචි තිරයට,රිදී තිරයට මෙන්ම වේදිකාවට සමීප චරිතයක්.ඇය මෑතක දී විවාහ වුණත් ඇගේ පවුල රැකගන්න බැරිවෙන හේතුවක් ගැන ඇය ප්‍ර‍සිද්ධියේ මාධ්‍යට කියලා තිබුණා.


ඇය පවසන ආකාරයට ඇගේ ජීවිතයේ අංක එක වෙලා තියෙන්නේ පවුල.ඒ නිසා අය කවදාවත් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නෑ කියලා තමයි ඇය මාධ්‍යට කිව්වේ.

මොකද? එහෙම වුණොත් තමන්ගේ පවුල රැකගන්න බැරිවෙනවා කියලා ඇය කියනවා.ඉතින් මේ කාරණය නිසා පියුමි බොතේජු කියන චරිතය දේශපාලන වේදිකාව තුළනම් දකින්න ලැඛෙන්නැතිවෙයි කියලා තමයි ඇය කියන්නේ.



No comments:

Post a Comment