Dec 27, 2015

සරාගී නටාෂා නත්තලට අසැබි පින්තූරයක් Facebook දාලා...

නටාෂා රත්නායක කියන්නේ හැමෝගෙම අවධානය දිනාගත්තු සරාගී ගායන ශිල්පිණියක්. පසුගිය දා නත්තල වෙනුවෙන් ඇය ෆෙස්බුක්  ගිණුමේ පලකර තිබූ අමුතු ඡයාරූපයක් ගැනයි මේ කතාව.


මෙම අමුතු ඡයාරූපයේ දැක්වුනේ නත්තල් සීයා විසින් අඩනිරුවත් තරුණියකට මුඛ සංසර්ගය කරන ආකාරයයි.

“Santa Claus is Cumming” ලෙස එහි සටහන් කර තිබූණා එයින් මතුවෙන තේරුම  නත්තල් සීයා එනවා. කියන එකම නොවෙයි පුරුෂයින්ට ශුක‍්‍රාණු පිටවීමේ අවස්ථාව බටහිර ලෝකයේ Cumming ලෙස හඳුන්වනවා.

ඉතින් නටාෂා මෙවැන්නක් Facebook  ගිණුමේ පල කිරීම බොහෝ දෙනාගේ පුදුමයට ලක් වී තිඛෙනවා....

No comments:

Post a Comment