Dec 5, 2013

විශ්ව කොඩිකරගේ විවාහය

සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ලෙසින් සම්මාන ලත් විශ්ව කොඩිකාර අද :05- වැනිදා යුගදිවියට පා තැබුවේය. ඒ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේදිය. ඔහුගේ අත ගත්තේ එරන්දි හරිතවිදාන නම් උපාධිධාරිනියකි.

No comments:

Post a Comment